Advanced Level-2026 Arts New classes are about to start

WhatsAppImage2024-07-10at112305.jpeg
IMG-20240710-WA0509.jpeg

අවිඳු අඳුර හැර විදු නැණ පුබුදා

විනය ගරුක පුරවැසියන් බිහි කර

විදු එළියෙන් මුළු සිරිලක පොබකළ

නමදිමු  විද්‍යාලෝක විදුහල් මෑණි අපේ........//

 

ඉවසා රුපු දන සම මෙත සපුරා

ගුරු දෙගුරුන් වැඩිහිටියන් සලකා...//

දුසිරිත් වනසා සුසිරිත් වපුරා

පිළිවෙත සපුරමු දිවි මග සරසා

 

අවිඳු අඳුර ...........

 

අතීත දෑ අපේ සිහියට නගලා

වත්මන  මේ අපගේ ගොඩනගලා.....//

හොඳ හෙට දිනකට පදනම දමමින්

සොඳුරු ලොවක් බිහි කරනට එක් වෙමු...//

අවිඳු අඳුර ...........